රනිල්ට ඇප

Wait 5 sec.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලක්ෂ 50 බැගින් ශරීර ඇප 3ක් මත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.The post රනිල්ට ඇප appeared first on Siyatha News.