සෙවනගල පැල්වත්තඋක් ගොවීන්ගේ සල්ලි ඉක්මනින් ගෙවන්න

Wait 5 sec.

සෙවණගල සහ පැල්වත්ත උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් කඩිනමින් නිසි පරිදි ගෙවා අවසන් කරන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.