රනිල් බලන්න හරිනි ගියාද ?

Wait 5 sec.

බන්ධනාගාර ගතව , කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් ව්ක්‍රමසිංහ මහතාගේ සුවදුක් බැලීමට , අගමැතිනී හරිනි අමරසූරිය ඊයේ රාත්‍රී ගොස් ඇති බවට ප්‍රවෘත්ති පළ වනවා .ඇගේ මෙම ගමන සදහා හිටපු ජනාධිපතිවරයාගේ බිරිද වන මෛත්‍රී ව්ක්‍රමසිංහ මහත්මියද එක්ව ඇති බවටයි වාර්තාවෙන්නේ.The post රනිල් බලන්න හරිනි ගියාද ? appeared first on Siyatha News.