රනිල් බලන්න සජිත් බන්ධනාගාර රෝහලට

Wait 5 sec.

රජයේ මුදල් අවභාවිතා කරමින් සිය බිරිදවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධානෝත්සවයක් සඳහා පෞද්ගලික සංචාරයක් ලෙස සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කර බන්ධනාගාර රෝහලේ රඳවා සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු හිටපු මැති ඇමතිවරු කීපදෙනකු බන්ධනාගාරය වෙත පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි