කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීමට දේශපාලනඥයන් ඇතුළු ප්‍රභූවරුන් දෙසීයකට අාසන්න පිරිසක් බන්ධනාගාර ප්‍රධානීන්ගෙන් සහ රෝහල් ප්‍රධානීන්ගෙන් වරින් වර කර ඇති ඉල්ලීම් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.