අලුත්ම සෙවුම් ක්‍රමය Google AI Mode

Wait 5 sec.

ගූගල් තමන්ගේ අලුත් AI Mode එක දැන් ලොව පුරා launch කරලා තියෙනවා. මේ විශේෂාංගය කලින් US, India වගේ රටවල් වලට තමයි limited release එක දීලා තිබුණේ, හැබැයි දැන් හැමෝටම මේ AI powered search experience එක ගන්න පුළුවන්. මේ AI Mode එකෙ හොඳම නව විශේෂාංගය තමයි “agentic features”. ඒ කියන්නේ, අපි යමක් Search කරාම AI එක […]