'හුරතල්' යමක් දුටු විට එය මිරිකන්න හිතෙන්නේ ඇයි?: 'හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය' ඔබට ඇති කරන බලපෑම් මොනවා ද?

Wait 5 sec.

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ සමාජ මනෝවිද්‍යාව පිළිබඳ සහය මහාචාර්ය ලීසා ඒ. විලියම්ස් පෙන්වා දෙන්නේ, 'අපගේ ඇසට හසුවන හුරුබුහුටි වස්තුවක් මිරිකීමට, තදින් ඇල්ලීමට, කෙනිත්තීමට හෝ සපා කෑමට ඇති වන ආශාව හුරුබුහුටි ආක්‍රමණශීලීත්වය ලෙස සැලකෙන බව ය.