චෙම්මනි 5 වන අදියරේ කැණීම් ඇරඹේ: හමුවූ මිනිස් සිරුරු ගණන 166ක් දක්වා ඉහළට

Wait 5 sec.

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ සිදු කෙරෙන පස්වන අදියරේ කැණීම්වලින් තවත් මිනිස් සිරුරු 16කට අයත් අස්ථි කොටස් මතු කර ගෙන තිබේ.