”රෝහල තුළදීම ඉවරයක් කරන්න පුළුවන් නම් ඒ කටයුත්ත සිද්ධ කරන්න කියලා සමාජ මාධ්‍යයේ පණිවුඩයක් යනවා” – රනිල්ගේ ජීවිතයට තර්ජනය වන අයුරින් සමාජ මාධ්‍යයේ යන පුවත ගැන ප‍රීක්ෂණයක් ඉල්ලා අද අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.The post රෝහල තුළදී රනිල්ට අනතුරක් වේයැයි CID පැමිණිල්ලක් appeared first on Siyatha News.