වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – වසරේ මේ දක්වා වෙඩි තැබීම් 87ක් (VIDEO)

Wait 5 sec.

දින හතරක් ඇතුළත සිදුවූ තුන්වන වෙඩි තැබීම අද වැල්ලම්පිටියෙන් වාර්තා වුණා. මේ අතර බොරලැස්ගමුව ප්‍රදේශයේ තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසරේ මේ දක්වා වෙඩිතැබීම් 87කින් මරණ 47ක් සිදුව ඇති අතර 50 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් – වසරේ මේ දක්වා වෙඩි තැබීම් 87ක් (VIDEO) appeared first on Siyatha News.