කුලියාපිටිය ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරින් දිවි අහිමි වූ පාසල් දැරියන් දෙදෙනාගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන වී තිබෙනවා. නොහික්මුණු ලෙස ටිපර් රථය පැදවූ රියදුරා අද අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි.මේ පිළිබඳ තොරතු‍රු පහතින් නැරඹිය හැකිය.The post කුලියාපිටිය අනතුරින් දිවි අහිමිවූ සිසුන්ගේ හා වෑන් රථ රියදුරුගේ දේහයන් නිවෙස් වෙත (VIDEO) appeared first on Siyatha News.