ලංගම වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයේ – රට පුරා ලංගම ධාවනය සාමාන්‍ය පරිදි (VIDEO)

Wait 5 sec.

ලංගම වෘත්තිය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් රට පුරා ලංගම බස් රථ ධාවනය අද සාමාන්‍ය පරිදි සිදුවන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ඒකාබද්ධ කාලසටහනට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි වර්ජනය ආරම්භ කර ඇත්තේ.මේ පිළිබඳ තොරතු‍රු පහතින් නැරඹිය හැකිය.The post ලංගම වෘත්තීය සමිති කිහිපයක් වර්ජනයේ – රට පුරා ලංගම ධාවනය සාමාන්‍ය පරිදි (VIDEO) appeared first on Siyatha News.