පානදුර වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට (VIDEO)

Wait 5 sec.

පානදුර අළුබෝගාවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තොරතු‍රු පහතින් නැරඹිය හැකිය.The post පානදුර වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට (VIDEO) appeared first on Siyatha News.