පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ බැකෝ සමන් යන අයගේ බිරිඳ සහ කුඩා දරුවෙකු ද ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර සිටින බව ය.