ලෝක් සභාවගැන ඉගෙන ගන්න මන්ත්‍රී 25ක් ඉන්දියාවට

Wait 5 sec.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අධ්‍යයන චාරිකාවක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.