නවසීලන්තය සහ පාකිස්ථානය අතර පැවති සුපිරි 08 දෙනාගේ වටයේ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවීම නිසා කණ්ඩායම් දෙකට ම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවී තිබේ.ඒ අනුව පළමු කාණ්ඩයේ තරග කරන ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට හැකියාව තිබේ ද?