Anaganaga Oka Raju (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Wait 5 sec.

Anaganaga Oka Raju (2026) Sinhala Subtitleමේ අරන් ආවේ පහුගිය දවස් වල නිකුත් උන කොමඩි ෆැමිලි චිත්‍රපටියක්. තෙළිඟු සිනමාවේ නැගී එන තරුවක් වන නවීන් පොලිශෙට්ටි (Naveen Polishetty) මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා… ඔහු මීට පෙර Jathi Ratnalu සහ Agent Sai Srinivasa Athreya වැනි ජනප්‍රිය චිත්‍රපට හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. ප්‍රධාන නිලිය ලෙස රංඟනයෙන් දායක වෙන්නේ Meenakshi Chaudhary විසිනි… මේ චිත්‍රපටියේ කලින් මේ චරිතයට ශ්‍රී ලිලාව තෝරාගෙන සිටියාත් අවසානයේ මෙහි මිනක්ෂි රංඟනයෙන් දායක වෙනවා.කතාව ගැන කිව්වොතින් රාජු (නවීන්) කියන්නේ ගමේ හිටපු වංශවත් පවුලක කෙනෙක්. මෙයාලා සියාගේ වැඩ නිසා මේ කට්ටිය හතර වටේට ණය වෙලා ඉන්නේ. එත් රාජු ලා ගමේ අයට මේවා පෙන්වන්නේ නැහැ. තාම ගමේ සල්ලිකාරයෝ වගේ තමයි පෙන්නගෙන ඉන්නේ. රාජුගේ එකම අදහස හොද සල්ලිකාර කෙල්ලෙක් බැදලා ඒ දැවැද්දත් එක්ක මේ සියළුම ප්‍රශ්න ටික විසදගන්න. ඒ අතර තමයි මෙයාලාට චාරුව හම්බවෙන්නේ. චාරුගේ තාත්තාට කෝටී ගානක දේපල තියනවා. ඉතින් මේ රාජු කොහොම හරි චාරුව දාගන්න පැලැන් එකක් ගහනවා. ඒක හරියාවිද කියලා චිත්‍රපටිය අරන් බලන්නම වෙනවා. නවීන් පොලිශෙට්ටිගේ සුවිශේෂී “කොමඩි ටයිමින්” වගේම මිනක්ෂිගේ රංඟනය නිසා මේ චිත්‍රපටිය තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය වෙලා තියනවා වගේම බොක්ස් ඔෆිස් වල කෝටි 90+ හොයාගෙනත් තියනවා..පොඩ්ඩක් ඔළුව නිදහස් කරගන්න කොමඩි ෆිල්ම් එකක් හොයනවා නම් ලස්සන සිංදු කිහිපයකුත් තියන මේ චිත්‍රපටිය අරන් බැලුවාට නම් පාඩුවක් වෙන එකක්ම නැහැ.  Due to copyright issues we do not provide any torrent linksලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේSRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.   .sub-dl-wrapper { margin: 40px 0; text-align: center; } .sub-dl-btn { display: inline-flex !important; align-items: center !important; justify-content: center !important; background: #0073aa !important; color: #ffffff !important; /* --- SIZING --- */ min-height: 110px !important; /* Your specific height requirement */ min-width: 320px !important; padding: 20px 50px !important; border-radius: 15px !important; text-decoration: none !important; font-family: 'Segoe UI', Roboto, Helvetica, Arial, sans-serif !important; /* --- TYPOGRAPHY --- */ font-size: 28px !important; /* Massive clear font */ font-weight: 900 !important; text-transform: uppercase !important; letter-spacing: 1px !important; line-height: 1.1 !important; /* --- EFFECTS --- */ box-shadow: 0 15px 35px rgba(0,0,0,0.2) !important; transition: all 0.3s cubic-bezier(0.175, 0.885, 0.32, 1.275); border: 4px solid rgba(255,255,255,0.1) !important; } .sub-dl-btn:hover { background: #0085ba !important; transform: scale(1.03) translateY(-5px); box-shadow: 0 20px 40px rgba(0,0,0,0.3) !important; } .sub-dl-badge { display: block; margin-left: 25px; font-size: 14px; background: rgba(0,0,0,0.3); padding: 8px 15px; border-radius: 8px; font-weight: 700; color: #ffde00; /* Contrast color for the hits count */ } /* Responsive adjustments for mobile */ @media (max-width: 600px) { .sub-dl-btn { font-size: 20px !important; min-height: 90px !important; padding: 15px 25px !important; flex-direction: column !important; text-align: center !important; } .sub-dl-badge { margin-left: 0; margin-top: 10px; } } DOWNLOAD : Anaganaga Oka Raju (2026) සිංහල උපසිරැසි 7 HITS  Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk