ලිංගික අධ්‍යාපන සම්බන්ධව නැවතත් සමාජ මාධ්‍ය තුළ කතා බහක් ඇතිව තිබෙන්නේ, පෙබරවාරි 20 වන දා කොළඹදී පැවති සඟ සමුළුවේදී ලිංගික අධ්‍යාපනය මෙරට දූ දරුවන්ට අනවශ්‍ය බවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් විසින් කරන ලද අනුශාසනාවත් සමග ය.ලිංගික අධ්‍යාපනය තමන්ට හරි දේ තෝරා ගැනීම සහ නිවැරදිව ජීවත් වීමට අවශ්‍ය දෙයක් බව ද අධ්‍යාපනඥ පද්මිණි රණවීර අවධාරණය කළා ය.