ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සුපිරි 8 දෙනාගේ තරග වටය යටතේ පැවැත්වෙන තරගය අද (පෙබරවාරි 22 ) පස්වරු 3ට ආරම්භ කිරීමට නියමිතව තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය.