Keyboard එකෙන් ගමන් බිමන් යමු.

Wait 5 sec.

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා භාවිතා කරන ‘හෙළකුරු’ Keyboard ඇප් එකට  HelaGo නම් නව ප්‍රවාහන සේවාවක් එක් කර තිබෙනවා. පසු ගිිය දිනක ඒ සදහා රියදුරන් ලියාපදිංචි කිරීම ද Colombo racecourse හි දී සිදු වුනා. මෙමගින් දිවයිනේ ටැක්සි ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදු වන බවට කතාබහට ලක්ව තිබෙනවා. පවත්නා ටැක්සි ඇප් සේවාවන්ගෙන් වෙනස්ව, HelaGo‌ සේවාවේ ප්‍රධාන වාසි කිහිපයක් තිබෙනවා. […]