කෙහෙල්බද්දර පද්මෙ අතර සංවිධානාත්මක අපරාධකරුවන් භාවිත කළ අවි ආයුධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ප්‍රශ්ණ කිරීම් කිරීම්වලදී ඔවුන් ඒ සම්බන්ධයෙන් කරුණු හෙළි කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පද්මේ ඇතුළු අපරාධකරුවන් භාවිතා කළ අවි ආයුධ ගැන පරීක්ෂණ දිගටම (VIDEO) appeared first on Siyatha News.