නබිතුමන්ගේ ජන්ම දිනය අදයි (VIDEO)

Wait 5 sec.

ඉස්ලාම් භක්තිකයන් මහත් හරිසරින් සමරන මිලාද් උන් නබි උත්සවය අදයි. ජනපති අගමැති සහ විපක්ෂ නායක එයට සුබ පැතුම් එක් කර තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post නබිතුමන්ගේ ජන්ම දිනය අදයි (VIDEO) appeared first on Siyatha News.