ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින්ට ඇති අවස්ථා මොනවා ද? අයැදුම් කරන්නේ කෙසේ ද?

Wait 5 sec.

කලාපයේ යුද ගැටුම් පැවතිය ද ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගත් විදේශ රැකියා ගමනාන්තයක් වශයෙන් ඊශ්‍රායලය හඳුන්වා දිය හැක. විශේෂයෙන් ම ‍එරට රැකියා සඳහා හිමි වන වැටුප් හේතුවෙන් ඒ කෙරෙහි ශ්‍රී ලාංකිකයින්ගේ වැඩි ආකර්ෂණයක් මෙන් ම අවධානයක් යොමුව ඇත. මෙම ලිපිය මගින් විමසා බැලෙන්නේ, ඊශ්‍රායල් රැකියා සඳහා යොමු වීමේදී ඔබට වැදගත් වන කරුණු පිළිබඳව ය.