අසල්වැසියෙකුට අත වැනීම වැනි කුඩා අන්තර්ක්‍රියාවකින් පවා ඔබව වඩාත් සතුටට පත් කළ හැකි ය. සුපිරි වෙළෙඳසලක පෝලිමේ සිටින විට හමුවන ආගන්තුකයෙකු සමග කතාබස් කිරීමෙන් ඔබට තවත් ඉදිරියට යා හැකි ය, නැත්නම් සමිප මිතුරෙකු සමග සැබවින් ම ගැඹුරු අර්ථවත් සංවාදයක නිරත විය හැකි ය.