අද දෙවන දිනටත් ප්‍රදේශ කිහිපයකට ඉර මුදුන් වුණා. කෙසේ වෙතත් අද පස්වරු 02න් පසුව ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අදත් මුදුන් වුණු ඉර (VIDEO) appeared first on Siyatha News.