හෙට දිනය වන විට හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයෙන් ඉල්ලා සිටිනවා. විවෘත කළේ නැත්නම් ඉරානයේ බලාගාර සහ පාලම් විනාශ කරන බවටයි ඔහු අනතුරු අඟවා ඇත්තේ. යුද්ධයේ හානිවලට වන්දි ලබා දුන්නොත් හෝමූස් විවෘත කරන බවටයි ඊට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post හෝමූස් අරින්න නැතිනම් හෙට ගහනවා (VIDEO) appeared first on Siyatha News.