රාජ්‍ය අංශයේ බලශක්ති පිරිවැය අවම කරගැනීමට මාර්ගෝපදේශ මාලාවක්

Wait 5 sec.

මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන ආනයනයට එල්ල විය හැකි බාධා සැලකිල්ලට ගනිමින්, පවතින සංචිත කළමනාකරණය කරගැනීම සඳහා විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ මෙම මාර්ගෝපදේශ මාලාව මගින් අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවරයි මෙහි අවධාරණය කර ඇත්තේ. මේ පිළිබඳ දැනුවත් කිරීමේ ලිපිය ඊයේ (23) දින සියලුම අමාත්‍යාංශ, පළාත් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් මෙන්ම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.The post රාජ්‍ය අංශයේ බලශක්ති පිරිවැය අවම කරගැනීමට මාර්ගෝපදේශ මාලාවක් appeared first on Siyatha News.