නීති විරෝධී ලෙස ඉන්ධන රැස්කළ පුද්ගලයෙකු වූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩීසල් ලීටර් 6600යක් සහිත බවුසරයක් ඔහු සතුව තිබී භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මැයි මාසයේ මැද දක්වා රට තුළ ඉන්ධන ගැටලුවක් නැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post නීති විරෝධීව ඉන්ධන රැස් කල පුද්ගලයෙක් අත්අඩංගුවට – ඩීසල් ලීටර් 6600ක බවුසරයකුත් භාරයට (VIDEO) appeared first on Siyatha News.