මේවන විට වෙළඳපොලේ පොල්තෙල් මිල ඉතා විශාල ලෙස ඉහළ ගොස් ඇති බවට පාරිභෝගික ජනතාව පවසනවා. මේ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොර‍තුරු පහතින් නැරඹිය හැකිය.The post ඉහළ ගිය පොල්තෙල් මිල (VIDEO) appeared first on Siyatha News.