සයිබර් අපරාධවල නිරත වූ බවට සැකපිට විදේශිකයන් රැසක් අත්අඩංගුවට: සයිබර් අපරාධකරුවන් ශ්‍රී ලංකාව තෝරාගන්නේ ඇයි?

Wait 5 sec.

බොහෝ අවස්ථාවල චීන ජාතිකයන් අත්අඩංගුවට ගැනුණු අතර, ඇතැම් නැගෙනහිර ආසියානු රටවල්වල පුද්ගලයන් ද එලෙස අත්අඩංගුවට පත්ව තිබේ. මෙලෙස විවිධ සයිබර් වංචාවලට සම්බන්ධ විදේශිකයන් ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන්නේ මන්දැයි බීබීසී සිංහල සේවය විසින් සොයා බැලීමක් සිදු කරන ලදී.