පරිසරයේ පවතින උෂ්ණත්වයට වඩා අධික උණුසුමක් මේ දිනවල සිරුරට දැනෙන්නේ ඇයි?

Wait 5 sec.

"වායුගෝලයේ පහළ මට්ටම්වල ජල වාෂ්ප රැඳී තියෙනවා. එතකොට තමයි ශරීරයට ටිකක් අපහසුවක් දැනෙන්නේ. මොක ද ශරීරයෙන් පිටවෙන දහදිය පරිසරයට යන්නේ නැහැ වායුගෝලයේ පහළ ජල වාෂ්ප තියෙන නිසා. මෙ ඔක්කොම කාරණා ගත්ත ම මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ටිකක් වැඩි අගයක් ගන්නවා අපි සාමාන්‍යයෙන් පරිසරයේ මනින උෂ්ණත්වයට වඩා."