IMF දූත පිරිස අද දිවයිනට (VIDEO)

Wait 5 sec.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද දිවයිනට පැමිණීමට ඒමට නියමිතයි. පස්වන හා හයවන සමාලෝචනය සම්පූර්ණ කිරීමයි දූත පිරිසේ අරමුණ වී ඇත්තේ.මේ පිළිබඳ තවත් තොර‍තුරු පහතින් නැරඹිය හැකිය.The post IMF දූත පිරිස අද දිවයිනට (VIDEO) appeared first on Siyatha News.