පවතින වියලි කාලගුණය හේතුවෙන් ජල මුලාශ්‍ර රැසක ධාරිතාව පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල මූලාශ්ර රැසක ධාරිතාව පහළ මට්ටමට (VIDEO) appeared first on Siyatha News.