Batik Air ගුවන් සේවයට අයත් OD-297 දරණ ගුවන් යානය අදාලුවම දෙවනට පැමිණියා. ඒ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිටයි. එම ගුවන් සේවයේ මංගල ගුවන් යානයයි මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post Batik Air ශ්රී ලංකාවට (VIDEO) appeared first on Siyatha News.