නව යොවුන් විය අවුරුදු 30 දක්වා පවතින බව නව අධ්‍යයනයකින් සොයා ගැනේ

Wait 5 sec.

මිනිස් මොළය ජීවිත කාලය තුළ එකිනෙකට වෙනස් අවධීන් පහක් හරහා ගමන් කරන අතර, එහි ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයන් වයස අවුරුදු 9, 32, 66 සහ 83දී සිදුවන බවට විද්‍යාඥයින් අනාවරණය කර තිබේ.