මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 18 කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිලදී ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක මතීෂ පතිරණ සහ ඉන්දියානු රුපියල් කෝටි 02 කට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග ශාරීරික කාර්ය සාධන පරීක්ෂණය සමත් වී නොතිබීම හේතුවෙන් IPL තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවශ්‍ය වන විරෝධතා නොමැති බවට සඳහන් වන NOC ලිපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිකුත් කර නොමැත.