මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තුව සංශෝධනය පිළිබඳ තීරණය අද පස්වරුවේ දැනුම් දීමට නියමිතයි. ඒ මහජන උපයෝගීතා කොම්ෂන් සභාව විසිනුයි. විදුලි බල මණ්ඩලය පසුගියදාා ඉල්ලා සිටියේ විදුලි බිල 13.56%කින් වැඩි කරන ලෙසටයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post විදුලි ගාස්තු අඩු වෙයිද? වැඩි වෙයිද? තීරණය අද (VIDEO) appeared first on Siyatha News.