පෘතුවියේ දේශගුණය 'අන් කවදාටත් වඩා අසමතුලිත' බව එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සියෙන් අනතුරු හැඟවීමක්

Wait 5 sec.

ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා පෘතුවියේ දේශගුණය අසමතුලිත වී ඇති බව එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය අනතුරු අඟවා තිබේ. මෙම වාර්තාගත "බලශක්ති අසමතුලිතතාවය" පසුගිය වසරේ සාගරය නව වැඩි අගයකට උණුසුම් කළ අතර අපගේ ග්‍රහලෝකයේ අයිස් තට්ටු දියවීම අඛණ්ඩව ම සිදු විය.