රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමති ශ්‍රී ලංකාවට ආවේ ඇයි? සාකච්ඡා කළේ මොනවා ද?

Wait 5 sec.

රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රොමාන් මාර්ෂාවින් ඇතුළු තිදෙනෙකුගෙන් යුත් දූත පිරිසක් තෙදින නිල සංචාරයක් සදහා ඊයේ (මාර්තු 26) මෙරටට පැමිණියහ.මැද පෙරදිග යුද වාතාවරණය නිසා මතුවී ඇති අර්බුදකාරී තත්ත්වය තුළ මෙරටට අඛණ්ඩ හා විශ්වාසදායී බලශක්ති සැපයුමක් තහවුරු කිරීමේ අරමුණ ද සහිතව සිදුවූ රුසියානු සමූහාණ්ඩුවේ බලශක්ති පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සංචාරය බොහෝ දෙනාගේ අවධානයට යොමු විය.