රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් වතුකරයේ රෝගීන් දැඩි ලෙස පීඩාවට පත් වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍යවරුන් අත්තනෝමතික ලෙස මාරු කරන බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ඊයේ (31) දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක් දියත් කර තිබුණා. වතුකරයේ රෝහල්වල සායන කටයුතු වලට පැමිණි රෝගීන්ට රෝහලේ කාර්ය මණ්ඩලය විසින් වෙනත් දිනයක් ලබා දීමටයි මෙහිදී කටයුතු කර තිබුණේ.The post වෛද්ය වැඩ වර්ජනයෙන් රෝගීන් දැඩි අපහසුතාවයට appeared first on Siyatha News.