ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා. බලශක්ති සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව පිළිබඳවයි එහිදී දෙරටේ නායකයින් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජනපති අනුර සහ අගමැති මෝදි අතර දුරකථන සංවාදයක් (VIDEO) appeared first on Siyatha News.