ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රතිපත්තිය අනුපාතිකය 7.75% ක් ලෙස නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ ඊයේ පැවතී මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී. මේ වසරේ දෙවන කාර්තුව වන විට මෙරට උද්ධමනය 5% ක් පමණ වනු ඇති බවට ද මහ බැංකුව පුරෝකතනය කර තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මුදල් ප්රතිපත්තියේ වෙනසක් නැහැ කියන මහ බැංකුව (VIDEO) appeared first on Siyatha News.