හජ් වන්දනාකරුවන් ඇතුළුමුස්ලිම්වරුන් 167 දෙනෙකු ඝාතනය කොට වලදමා ඇති බවට සැකකෙරෙන සමූහ මිනීවළක් සොයා කැණීම් කටයුතු ඇරඹේ

Wait 5 sec.

1990 අගෝස්තු 12 වන දින, පූජනීය හජ් වන්දනා කටයුතු අවසන් කර කල්මුනේ හරහා කාත්තන්කුඩි වෙත ආපසු යමින් සිටි මුස්ලිම් බැතිමතුන් 167 දෙනා, එල්ටීටීඊ සංවිධානය විසින් පැහැරගෙන ගොස් ඝාතනය කොට වළ දමා ඇති බවට සැක කෙරේ.