අයවැය 2026: අද පාර්ලිමේන්තුවට

Wait 5 sec.

2026 වර්ෂය සඳහා වන රජයේ අයවැය ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (නොවැම්බර් 7 වැනිදා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ජාතික ජනබල වේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දෙවන අයවැය මෙයයි.