රට තුළ ගෑස් සහ ඉන්ධන සම්පත් තිබුණත් විවිධ පාර්ශව වල බලපෑම් නිසා ඒවා ලබාගැනීමට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post බලපෑම් ගැන කියන සජිත් (VIDEO) appeared first on Siyatha News.