මේ වසරේ මුල් කාර්තුවේදී මෙරට ආනයන වියදම් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඊට සාපේක්ෂව අපනයන ආදායම් ද වැඩි වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මේ වසරේ මුල් කාර්තුවේ මෙරට ආනයන වියදම් වැඩිවීමක් (VIDEO) appeared first on Siyatha News.