ලක්ෂ 50කට වැඩි හෙරොයින් සමඟ සැකකරුවන් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැප්පෙටිපොළ පොලීසියට ලද තොරතුරක් මතයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ලක්ෂ 50 කට වැඩි හෙරොයින් සමග 19 ක් කොටු (VIDEO) appeared first on Siyatha News.