රංගගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඇරඹේ (VIDEO)

Wait 5 sec.

සැක කටයුතු ලෙස මියගිය මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්තගේ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට ආරම්භ වී තිබෙනවා . ඒ කුලියාපිටිය මහ රෝහලේ දී.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රංගගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඇරඹේ (VIDEO) appeared first on Siyatha News.