ඩිජිටල් වූ රේගුව (VIDEO)

Wait 5 sec.

රේගුව මගින් සිදුකළ බහලුම් මුදාහැරීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක කටයුතු ඩිජිටල්කරණයට ලක් කර තිබෙනවා. මේ තුළින් අල්ලස සහ දූෂණයට ඇති අවස්ථාව අවම වන බවයි නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඩිජිටල් වූ රේගුව (VIDEO) appeared first on Siyatha News.