දිට්වා ආපදාවට මාස 5යි: හානි වූ උඩරට දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද ඇයි?

Wait 5 sec.

දිට්වා ආපදාව සිදුව මාස 5ක් ගත වන විට තවමත් කොළඹ සිට මහනුවර දක්වා දුම්රියක් ධාවනය කිරීමට නොහැකි වී තිබේ. යළි කොළඹ සිට මහනුවරට දුම්රියෙන් යන්න ලැබෙන්නේ කවදා ද? ඒ ගැන සොයා බැලීමට බීබීසී සිංහල අපි මහනුවර ප්‍රදේශයේ සංචාරක නිරත වූයෙමු.